ඉන්දියාවේ පාසල් බස් රථ අනතුරක් – 13ක් මරුට

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි පාසල් බස් රථයක් සිඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් පාසල් සිසුන් 13 දෙනෙකු මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වෙයි.

Exit mobile version