Home දේශීය පුවත් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලිපැනීමක්

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලිපැනීමක්

0
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලිපැනීමක්

උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ උලපනේ දුම්රිය ස්ථාන අතරදී දුම්රිය පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් ප්‍රමාදයක් සිදුවිය හැකි බව පාලක මැදිරිය සඳහන් කරයි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය අද අලුයම 01.00ට පමණ එලෙස පීලි පැනීමකට ලක්ව ඇති බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version