ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන් අවසන් එක්දින තරගය අද

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන අවසන් එක්දින ක‍්‍රිකට් තරගය අද (14) පැවැත්වීමට නියමිතයි.

ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදීයී.

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන ක‍්‍රිකට් තරගාවලියේ නිල රූපවාහිනි විකාශක ලෙස කටයුතු කරන සියත ටී වී අප නාලිකාව ඔස්සේ මෙම තරගය සජීව ලෙස නැරඹීමට ඔබට හැකියාව තිබෙනවා.

Exit mobile version