උතුරු ගාසාවට ආහාර බෙදාදීම නවතී(VIDEO)

උතුරු ගාසා තීරයට ආහාර බෙදාහැරීම නවතා දැමු බව ලෝක ආහාර වැඩසටහන පවසා තිබෙනවා.

ඊට හේතුව සිවිල් සාමය බිඳවැටීම සහ ඉහළ යන ප්‍රචණ්ඩත්වය බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මිනිසුන් කුසගින්නෙන් මියයාමේ අවදානමක් පවතින බැවින් මෙම තීරණය සැහැල්ලුවට ගෙන නැති බවයි ලෝක ආහාර වැඩසටහන පවසා ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version