කිරුළපන නගරයේ දෙමහල් නිවසක ගින්නක්

කිරුළපන නගරයේ පිහිටි දෙමහල් නිවසක අද (03) උදෑසන ගින්නක් ඇති වී තිබේ.

මේ වනවිට ගින්න නිවා දමා තිබේ.

ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 3 ක් යෙදවූ බව කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ය.

සිද්ධියෙන් නිවසට දැඩි අලාභහානි සිදුව ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Exit mobile version