බංග්ලාදේශ සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටව යයි (VIDEO)

බංග්ලාදේශ තරඟ සංචාරයට සහභාගී වීම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (29) අලුයම් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

තරඟාවලිය ආරම්භ වන්නේ මාර්තු මස 4වනදා යි.

මෙම තරඟාලියේ නිල සජීව විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටීවි අප නාලිකාවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version