අතිරේක ලේකම් සමන් රත්නායක අධිකරණයට(VIDEO)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අද (04) මාලිගාකන්ද අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.

ආන්දෝලනාත්මක ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් තමන්ට පාපොච්චාරණයක් සිදු කිරීමට අවශ්‍ය බවයි ඔහු අධිකරණයට දන්වා තිබුණේ.

ඒ අනුව අදාළ ප්‍රකාශය සිදු කිරීමට ඔහුට අද දිනයේ අධිකරණය අවසර ලබා දුන්නා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version