ඉම්තියාස් බාකීර් මාකාර්ගේ “මගේ කතාව” ග්‍රන්ථය එළිදක්වයි(VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර්ගේ ජීවිත සටහන් අලලා ලියවුණු ” මගේ කතාව” ග්‍රන්ථය ඊයේ (05) එළිදැක්වුණා.

සර්ව ආගමික නායකයින්, පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version