වියට්නාම ජනපති ඉල්ලා අස්වෙයි

වියට්නාම ජනාධිපති වෝ වැන් තෝන් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ වසරක ධුර කාලයකින් අනතුරුවයි.

ඔහු ඉල්ලා අස් වීමට හේතුව දුෂණ වංචා සිදු වීමක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු නියෝජනය කරන කොමියුනිස්ට් පක්ෂය සඳහන් කර ඇත්තේ ඔහු පක්ෂයේ නීති උල්ලංඝනය කරමින් එහි කීර්ති නාමයට හානි කර ඇති බවයි.

Exit mobile version