ට්‍රම්ප්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 6.5 ඉක්මවයි

අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමස්ත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.5 ඉක්මවා තිබෙනවා.

එත් සමඟ ඔහු ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනා අතරට ඇතුළත් වන බවයි බ්ලුම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

Exit mobile version