මහ සිකුරාදා දිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ සිදුවීම සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදට (29) යෙදී තිබෙනවා.

ලොව පුරා කිතුනු බැතිමතුන් අද මහ සිකුරාදා දිනය සමරනු ලබයි.

Exit mobile version