ගම්බිම් බලා යන ජනතාව පෝලිමේ

ගම්බිමවලට යාම සඳහා විශාල ජනතාවක් කොටුව ලංගම සහ පෞද්ගලික බස් නැවතුම්පොළේ අද උදෑසන සිට රැදී සිටින බව වාර්තා වනවා.

මහනුවර, මාතලේ සහ නුවරඑළිය දුර ගමන් සේවා බස් රථ සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

Exit mobile version