සැකකටයුතු මරණයක්

නිවිතිගල පොලිස් වසමේ කරවිට ගඟේ නිරිඇල්ල පහල කොටස පාළම අසල දියේ ගිලී මියගිය පුද්ගලයකුගේ මෘත ශරීරයක් ඇති බවට නිවිතිගල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 27ක් වූ තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

Exit mobile version