දිවි සැරිය නිම කළ ආචාර්ය ඒ. ටී. ආරියරත්නයන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

දිවි සැරිය නිම කළ ආචාර්ය ඒ. ටී. ආරියරත්නයන්ගේ අවසන් කටයුතු සෙනසුරාදා නිදහස් චතුරස්‍රයේදී සිදු කිරීමට නියමිතයි.

ඒ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි.

මෙරට ප්‍රථම රාජ්‍ය නොවන සංවිධානය වන සර්වෝදය නිර්මාණය කරන ලද්දේ ආචාර්ය ඒ.ටී ආරියරත්නයි.

Exit mobile version