ඩොලර් බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා එකඟතාවයක් නැතිවම අවසන්

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා අවසන් වී තිබෙනවා.

ප්‍රතිව්‍යුහගතකරන කොන්දේසි සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට එළඹීමට අපොහොසත් වූ බවයි වාර්තා වන්නේ.

Exit mobile version