33 වෙනි වරටත් අයවැයෙන් අපේක්ෂිත ලාභ ලැබී නැහැ – වෙරිටේ රිසර්ච් නවතම වාර්තාව කියයි

මේ වසරේ අයවැයෙන් අපේක්ෂිත ආදායම සියයට 14කින් අඩු වී ඇති බව වෙරීටේ රිසර්ච් ආයතනය පවසනවා.

අයවැයකින් ඉලක්ක කළ ආදායම, අඛණ්ඩව රටට අහිමි වන 33 වන වතාව මෙය බවයි වෙරීටේ රීසර්ච් පෙන්වා දෙන්නේ.

Exit mobile version