ඉසිපතන ළමා උද්‍යානය ජනපති සුරතින් විවෘත කරයි

පොළොන්නරුව, ඉසිපතන මාවතේ ඉදිකළ ඉසිපතන ළමා උද්‍යානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි.

 

ලෝක බැංකුව සහ ඕස්ට්‍රේලියානු රජයේ මූල්‍ය අනුග්‍රහයෙන් පළාත් පාලන සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ළමා උද්‍යානය ඉදිකොට තිබේ.

Exit mobile version