දියේ ගිලී පුද්ගලයෙක් මරුට

නොච්චියාගම පොලිස් වසමේ හැල්පිල්ලෑව වැවේ දිය නැමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇති බවට නොච්චියාගම පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ෂන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් වූ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

Exit mobile version