නාදුනන මෘත ශරීරයක් හමුවීම

මට්ටක්කුලිය පොලිස් වසමේ කදිරාන පාලම අසල කැළණි ගං ඉවුරේ නාඳුනන පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් ඇති බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 60ත් 65ත් අතර පුද්ගලයෙකු බවයි පොලිසිය සදහන් කළේ.

Exit mobile version