දුම්රිය වර්ජනය ගැන සාකච්ඡාවක්

අද (08) රාත්‍රී 12 සිට වැඩ වර්ජනයක් සිදු කිරීමට සැලසුම් කර සිටින වෘත්තීය සමිති සමග ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.
අද උදෑසන 10.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට  නියමිතව ඇත.
මෙම සාකච්ඡාවේදී නිසි විසඳුම් ලැබුණොත් වැඩවර්ජනය නවතා දැමීමට කටයුතු කරන බව වාත්තීය සමිති සඳහන් කර තිබේ.
Exit mobile version