දියේ ගිලී තරුණයෙක් මරුට

නොච්චියාගම පොලිස් වසමේ මානෙල් වැවේ ගිලී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21 ක් වූ හල්මිල්ලෑව, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම තරුණයා මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවට විමර්ශනයේදී අනාවරණය තිබෙනවා.

Exit mobile version