IMF වලින් ඉහළම ණය ලබා ගත් රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉහළම ණය ලබා ගත් රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත් ඇතුළත්ව තිබෙනවා.

IMF වලින් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.17ක් බවයි යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ

Exit mobile version