පාඨලී CIDයට

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ රත්නපුර පැවති පක්ෂ රැස්වීමකදී සිදු කළ කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

Exit mobile version