තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ඉල්ලන මැතිඇමතිවරු(VIDEO)

තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් මැති ඇමතිවරුන් කතානායකවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

අදාළ ලිපිය කතානායකවරයා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version