වතුකම්කරු වැටුප ගැන තීරණය අද(VIDEO)

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රු.1700ක් දක්වා වැඩිකරන්න බැරි බව වතු හාම්පුතුන් පවසනවා.

වතුකම්කරුවන්ට රු.1700 වැටුප දෙනවද නැද්ද යන තීරණය අද (02) දිනය ඇතුලත ගන්නා බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version