විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් වර්ජනයේ

වැටුප් විෂමතාව හා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් අද (02) දහවල් 12 පසු සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඊට සමගාමීව රාජ්‍ය විශ්ව විද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ ද සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version