අට වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය ආරම්භ වෙයි

අට වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය මීට සුළු මොහොකට පෙර ආරම්භ විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.15ට පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.

Exit mobile version