දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට

හංවැල්ල ප්‍රදේශයේදී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන සිටි පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදීයි.

මේ අතර අපරාධයකට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගැනීමට මෝදර පොලීසිය සමත් වුණා.

Exit mobile version