දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩ නිවාඩු (VIDEO)

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් 14,000කට ආසන්න පිරිසක් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කර තිබෙනවා.

වැටුප් ගැටලුව සහ සිය සේවාවට ව්‍යවස්ථාවක් සකස් කිරීමට රජය අපොහොසත් වීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමිනුයි ග්‍රාම සේවා නිලධාරීන් මෙලෙස ලෙඩ නිවාඩු වාර්තා කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version