ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහය(VIDEO)

ආසියානු සංවර්ධන බැංකුවේ කාර්ය භාරයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවති සැසියකදීයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version