ජපන් – ශ්‍රී ලංකා සබඳතා වැඩි දියුණුවට දායක වූ ලංකිකයන් 2ක් සම්මානයට පාත්‍ර වෙයි(VIDEO)

ජපන් ශ්‍රී ලංකා සබඳතාවය වැඩි දියුණු කිරීම සඳහා දායකත්වය ලබා දුන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

ඕඩර් ඔෆ් ද රයිසින් සන් ” සම්මානයෙනුයි ඔවුන් පිදුම් ලබා ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version