රිය අනතුරකින් කාන්තාවක් මරුට

මත්තේගොඩ, සල්ගස් හන්දිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ කාර් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පදික කාන්තාවකගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 69ක කාන්තාවක්.

Exit mobile version