මන්නා රමේෂ් දිවයිනට රැගෙන එයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

ඒ ඩුබායි සිටයි.

සැකකරු දිවයිනට රැගෙන ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමකුයි.

Exit mobile version