විශ්‍රාමික රණවිරුවන් රුසියාව සහ යුක්‍රේනය වෙත යැවීමේ ජාවාරමක්(VIDEO)

ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාම ලත් පුද්ගලයින් රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා සේවයට බඳවා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසනවා.

මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version