ඩයනාට පාර්ලිමේන්තු අසුන සුදුසු නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි (VIDEO)

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළා.

එම තීන්දුව ප්‍රකාශයට පත් කලේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version