බීඩි නිෂ්පාදනය ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් (VIDEO)

බීඩි නිෂ්පාදනය ආශ්‍රිතව මතු වී ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද මුදල් අමාත්‍යංශයේදී පැවැත්වුණා.

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version