උණුසුම නිසා 5ක් මරුට(VIDEO)

අධික උණුසුම නිසා තවත් පුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා.

යාපනය ප්‍රදේශයේ 45 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ තහවුරු කළේ.

ඒ අනුව මේ වන විට අධික උණුසුම නිසා සිදුව ඇති මරණ සංඛ්‍යාව 5ක්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version