විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක ගැටලුව සඳුදා කැබිනට්ටුවට – විසදුම් නැතිනම් වර්ජනය දිගටම(VIDEO)

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ගැටළු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

සඳුදා දිනත් විසදුම් ලැබුනේ නැතිනම් වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බවයි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සවසන්නේ.

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ වර්ජනයට අදට දින 9යි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version