ආර්ථික පරිවර්තන සහ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට (VIDEO)

ආර්ථික පරිවර්තන සහ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මේ අතර විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදන පනත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම මැතිවරණ සංශෝදන පනත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version