සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

එළැඹෙන වෙසක් උත්සවය හේතුවෙන් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

හාල්මැස්සෝ, ලොකු ළුෑණු, කඩල සහ සුදු සීනි මිල මෙලෙස අඩුකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ඊට අදාළ නිවේදනය පහතින්,

Exit mobile version