ජනපති රයිසි ඇතුලු පිරිසගේ දේහයන් ටෙහරානයට (VIDEO)

ජනාධිපති ඊබ්‍රහම් රයිසි ඇතුලු පිරිසගේ දේහයන් ඊයේ (21) ටෙහෙරාන් නුවරට රැගෙන එනු ලැබුවා.

අද (22) ටෙහෙරාන්හිදී විශේෂ ආගමික මෙහෙයක් සහ අවමංගල්‍ය උත්සවයක් ද පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version