මලයාසියානු මහමැතිවරණය අද – මහතීර් මොහොමඩ් මහ මැතිවරණයට

වසර 5 කට පසුව පැවැත්වෙන මලයාසියානු මහමැතිවරණය අද (09) ආරම්භ විය.

එරට විපක්ෂ නායක මහතීර් මොහොමඞ් සහ අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වෙයි.

මේ වනවිට 92 හැවිරිදි වියේ පසුවන මහතීර් මොහොමඩ් මහ මැතිවරණය ජයග්‍රහණය කළහොත් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ලොව වයස්ගතම පුද්ගලයා වනු ඇත.

Exit mobile version