අනුරට උණුසුම් පිළිගැනීමක් (VIDEO)

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ දිනවල එක්සත් රාජධානියේ සංචාරයක නිරත වනවා.

ඔහු එරට ශ්‍රී ලාංකේය ජන හමුවක් ඇමතීමටද නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version