දියේ ගිලී සිසුන් දෙදෙනෙක් මරුට

මීගමුව, මුහුදු වෙරළේ දිය නාමින් සිටි ළමුන් දෙදෙනෙකු දියේ ගිලි අතුරුදහන්ව තිබෙනවා.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විසින් මෙම දෙදෙනා ගොඩට ගෙන මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය ළමුන් අවුරුදු 14 හා 17 වයස්වල පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Exit mobile version