Home විදෙස් පුවත් ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගැටුමක් – 6 දෙනෙකු මරැට

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගැටුමක් – 6 දෙනෙකු මරැට

0
ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගැටුමක් – 6 දෙනෙකු මරැට

ඉන්දුනිසියාවේ ජකර්තා නුවර පිහිටි බන්ධනාගාරයක ත්‍රස්තවාදින් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුමකින් 06 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාල ප්‍රහාරයේ වගකීම භාරගනිමින් අයි.එස්.ත්‍රස්තවාදින් ප්‍රකාශ කර ඇත්තේ ගැටුමින් ආරක්ෂක අංශ නිළධාරින් 10 දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version