Soba Travel සම්මානයෙන් පිදුම් ලබයි

2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල ඇති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

එහිදී සියත රූපවාහිනියේ Soba Travel වැඩසටහන වෙනුවෙන් එච්.එම්. තරංග ප්‍රසාද් හේරත් ලෝකඩ  සම්මානයෙන් පිදුම් ලැබුවා.

Exit mobile version