හිටපු පාලකයින් කරපු තවත් බොරුවක් ගැන කියන සජිත් (VIDEO)

හිටපු පාලකයන් රට දියුණු කරනවා කියා ජනතාව බොරුවෙන් මුලා කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මඩකලපුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version