නෙදර්ලන්තයෙන් මෙරටට ආ පොලිස් නිල සුනඛයින් (VIDEO)

පොලිස් නිල සුනඛ අංශයට රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු රැගෙනවිත් තිබෙනවා.

ඒ නෙදර්ලන්තයේ සිටයි.

මෙම සුනඛයන් භාර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version