රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එළඹෙන 17 වනදා දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිතයි.
ඒ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනි.
ඊයේ (10) පැවති විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් පවසා සිටියේ.