හවායි ගිනි කන්දේ තවත් පිපිරුම් රැසක්

හවායි දිවයින් පෙළේ විශාලතම දිවයිනේ පිහිටි කිලේ ඕයා ගිනි කන්දේ තවත් පිපිරුම් රැසක් වාර්තා වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

දශක 3කට පමණ පසු නැවත සක්‍රීය වූ ගිනි කන්දේ ලාවා ගලා ඒමෙන් තවත් නිවාස රැසක් විනාශයට පත්වී තිබේ.

ගිනි කඳු ජාවා කිලෝමීටර් 32ක් පමණ ඈතින් වූ ප්‍රදේශ වෙත ද ගලාවිත් ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version